සංවර්ධන නිලධාරීන් විවිධ අමාත්‍යංශවල පිළිගැනීමේ නිලධාරී කවුළුවලට අනියුක්ත කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා. ඔවුන් එකී අමාත්‍යංශ වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ උපාධීධාරීන් වන සංවර්ධන නිලධාරීන් මෙලෙස පිලිගැනීමේ නිලධාරීන් ලෙස සේවයේ යෙදවීම අනුමත කල නොහැකි බවයි.